2018 අය වැය අද පාර්ලිමේන්තුවට

2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ. අද  පස්වරු 3.00ට පමණ අයවැය කතාව සිදුකිරීමට නියමිතය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය …

වැඩි විස්තර...

මඤ්ඤොක්කාවලින් වලින් ලන්ෂීට් හදන අපේ වැඩ්ඩේක්…!

පසුගිය කාලය පුරාම පැවති කුණු ප්‍රශ්නය,පරිසර දූෂණය වගේ ගොඩක් ආපදා වලට සෘජුවම බලපාපු දෙයක් තමයි පොලිතින් වර්ග. මේ නිසා පොලිතින් භාවිතය සම්බන්ධයෙන් රජය නීති ගොඩක් පනවා තිබුණා. විශේෂයෙන්ම ලන්ච් ෂීට භාවිතය සඳහාද සීමා පැනවුනා. මේ නිසා බොහෝ දෙනා ලන්ච් ෂීට් වලට විකල්ප ඉදිරිපත් කලද ඒවා භාවිතයේදී ප්‍රායෝගික ගැටළු බොහෝ ප්‍රමාණයක් මතුවුනා. ඒ …

වැඩි විස්තර...

ඉන්ධන බෙදාහැරීම ගැන ඛනිජ තෙල් ගබඩා පර්යන්තය පැහැදිළි කරයි..!

නෙවස්කා ලේඩි නෞකාවේ ඉන්ධන පොම්ප කිරීම පස්වරු 4.00 පමණ වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඛනිජ තෙල් ගබඩා පර්යන්තය පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න කියා සිටියේ අදාළ නෞකාවේ ඉන්ධනවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම තවදුරටත් සිදුවන බවයි. කෙසේවෙතත් ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව සැපිරිම සඳහා අද (09) දිනයේත් මුතුරාජවෙල සහ කොළොන්නාව …

වැඩි විස්තර...

නැවේ ආපු තෙල්වල තත්ත්වය මෙන්න…!

ඊයේ (08) රාත‍්‍රියේ දිවයිනට පැමිණි පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසකත් රැගත් නෙවස්කා ලේඩි නෞකාවේ ඇති ඉන්ධන පිළිබඳ සිදු කළ පරීක්ෂාවේ වාර්තාව ලැබී තිබෙනවා. ඒ අනුව එම නැවේ ඇති ඉන්ධන ප‍්‍රමිති සහගත බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. සිදු කළ මූලික රසායනාගාර පරීක්ෂණ 2කින් ඒ බව සහතික වූ බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්ධන ප‍්‍රමිතිය …

වැඩි විස්තර...

අයවැයට කලින් මිල අඩුවන බඩු මෙන්න…!

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙනවා. අදාල ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන්, පරිප්පු, අරතාපල්, ලොකු ලූණු, කරවල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ඒ අතර වනවා. පොල් තෙල් සහ ෆාම් ඔයිල්ද ඒ අතර වනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ දී අද (08) පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.   …

වැඩි විස්තර...

නැව ආපු ගමන් ඉන්ධනහල්වලට තෙල් බලාපොරොත්තු වෙන්න එපා

රටම බලා සිටි ඉන්ධන රැගත් නෞකාව අද (08) රාත‍්‍රියේ දිවයිනට පැමිණියත් එහි ඉන්ධන ජනතාවට ලබා දීමට පෙර විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ පවසවා. අදාළ නෞකාව ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණි පසු සිය නියෝජිතයින් පිරිසක් නැවට ගොස් එහි තෙල් සාම්පල් රැගෙන යළි පැමිණ රසායනාගාර තුළදී …

වැඩි විස්තර...

පෙට්‍රල් හිඟය නිසා අධිවේගයේ ආදායම බසී…!

පවතින පෙට්‍රල් හිඟය හමුවේ වාහන ගමනාගමනය අඩුවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේද අදායම පහත වැටි ඇති බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා. වෙනත් සාමාන්‍ය දිනයන්ට වඩා එය කැපීපෙනෙන අඩුවීමක් බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා. එම අදායම් පිළිබඳ සන්සන්ධනාත්මකව බැලීමේදී අධිවේගී මාර්ගයේ දෛනික …

වැඩි විස්තර...

IOC තෙල් වාහනයට ගහන්න එපා… ඇත්ත මෙන්න…!

මීට වසර හතලිහකටත් ඉහතදී සිරිමාවෝ බණ්ඩාරණායක රජය ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිට වූයේ, ‍රටක බලශක්තිය බෙදා හැරීම පෞද්ගලික ක්ශේස්ත්‍රයක තිබුනොත් ඇතිවන මූලිකම අවධානම සලකා බලමින් කිවහොත් එය මුසාවක් නොවේ. එදා සිට 2003 වන තෙක් අඛණ්ඩව කිසිදු ගැටළුවකින් තොරව ඛණිජ තෙල් සංස්ථාව රටේ පැවති තෙල් අවශ්‍යතාවයට මනා විසඳුම් දෙමින් පවත්ගෙන ගියෝය. …

වැඩි විස්තර...

අද රෑ සිට දුම්රියත් නවතී….!

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. දුම්රිය එන්ජින් රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ තම ගැටලූ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් නිසි ප‍්‍රතිචාර නොදැක්වූ බවට චෝදනා කරමින්. කෙසේවෙතත් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය කිසිසේත්ම …

වැඩි විස්තර...

හෙට සිට සුපුරුදු පරිදි තෙල්.. රටම බලාසිටි නැව අද ලංකාවට…!

රටම බලා සිටි ඉන්ධන රැගත් නෞකාව අද (08) රාත‍්‍රි 7.00ට පමණ මෙරටට ළඟාවීමට නියමිතයි. ඩුබායි සිට පැමිණෙන මෙම නෞකාවේ ඉන්ධන මුතුරාජවෙලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව කඩිනමින් පෙට‍්‍රල් බෙදාහැරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මෙම නෞකාව පැමිණීමත් සමග දින 5ක් පුරා …

වැඩි විස්තර...

Powered by themekiller.com